ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී


ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත.

කිලිනොච්චි නගරයේ විවෘත කළ පක්ෂා කාර්යාලයේ අද සිට මහජන පැමිණිලි හා යෝජනා ලබාගැනීම ආරම්භ කළ බව එම පෙරමුණ කියයි.

පැමිණිලි හා යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, පක්ෂ මධ්‍යම කාරක සභිකයන් වන බිමල් රත්නායක හා රාමලිංගම් චන්ද්‍රෙස්කර යන මහත්වරු සහභාගීව සිටිති.