ජවිපෙ තැන කම්කරු කොංග‍්‍රසයට
සබරගමු පළාත් සභාවට තරඟ කළ ලංකා කම්කරු කොංග‍්‍රහය වැඩි ඡන්ද 13821 කින් ජ.වි.පෙ. පරාජය කොට එම පළාත් සභාවේ තුන්වැනි බලවේග බවට පත්ව සිටී.
ඒ අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද 8971 ක්ද, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඡුන්ද 9703 ක්ද ලබා ගත් ලංකා කම්කරු කොංග‍්‍රසය මන්ත‍්‍රී ආසන 2 ක් දිනා ගැනීමටද සමත්විය.
සබරගමුව පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රී ආසන දෙකද ජනතා විමුක්ති පෙරමුණට අහිමි විය.

