ජනතා විමුක්ති පෙරමුණ වසරකට වරක් පවත්වන ඉල්මහ විරු සැමරුවට සමගාමීව එහි ප‍්‍රංශ කමිටුව පවත්වන 24 වැනි ඉල් මහ සැමැරුම අද( 08) සවස තුනට පැරීසියේදි පැවැත්වේ. එහි නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේශනයක් අන්තර් ජාලය හරහා ප‍්‍රචාරය වීමට ද නියමිතය.