ජවිපෙ අනාවැකියක් කියයි.
ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ප‍්‍රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව යෝජනාවක් ගෙන ඒමට සැලසුමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
රජය අධිරාජ්‍යවාදී ඒජන්තයකුවී ඇතැයිද එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය එහි කොටස්කරුවන් යැයි ද ජ.වි.පෙ පවසයි.

