ජලාශයට වෑන් රියක් වැටේ


තලවාකැලේ - පුඬළුඔය පාරේ ගමන්ගත් වෑන් රියක් හා යතුරු පැදියක් ගැටී වෑන් රිය අඩි 150ක් පමණ පහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයට වැටුණු නමුත් ජිවිත හානි සිදුව නැතැයි තලවාකැලේ පොලිසිය කියයි. මෙම අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.