ජර්මන් සංචාරකයෝ නැවකින් හම්බන්තොට එති


මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සංචාරකයින් 800 ක් රැගත් ‘අමාදියා ’සුඛෝපභෝගී නැව අද පැමිණියේය.

එහි සිටි ජර්මන් සංචාරකයෝ උඩවළව ඇත්අතුරු සෙවණ හා සෙසු සංචාරක ප්‍රදේශ නැරැඹිමට බස් වලින් පිටත් වුහ.ඔවුන් වෙනුවෙන් රුහුණේ නිෂ්පාදන වෙළද සල්  ජැටිය අවට විවෘත කැර ඇත.