ජයලලිතාට වසර හතරක සිර දඬුවම්


සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවීය. ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කැරිණි.

249  250