ජයලලිතාගේ හදවත උණුවේ
ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කඳවුරු වල වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන සුබ සාධන පහසුකම් ඉහළ නැංවීමට තමිල්නාඩුව සැරසෙයි.
අස්වාභාවික හේතු මත මියයන ලාංකික සරණාගතයකු වෙනුවෙන් ලබාදුන් වන්දිය ඉන්දිය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් අණින් පියවර ගෙන ඇත.

