ජයලලිතා සරණාගතයන්ට නිවාස හදයි


ලාංකික දෙමළ සරණාගතයන් බහුලව වෙසෙන තමිල්නඩුවේ මදුරෙහි හා තොයිම්බතූර් ප්‍රදේශවල ඔවුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් විස් පන් කෝටියක වියදමින් නිවාස 2500ක් ඉදිකිරීමට තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් තීරණය කර ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.