සිංහලේ අපි සංවිධානයේ ජඹුරේවල චන්ද්‍රරතන හිමි හා තවත් හිමිවරු දෙදෙනෙක් ඇතුළු ගිහියන් තිදෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා නියෝග කළේය.
සිංහලේ ජාතික සංවිධාන කාර්යාලයේ බඩු භාණ්ඩ වලට අලාභ හානි කළැයි ඔවුනට එරෙහි චෝදනාව වේ.

