ජපාන රැකියා දෙන්න ගිහින් පොලිස් කත ඇන ගනී
ජපානයේ රැකියා දෙන බව කියමින් බේරුවල හා මාතලේ තරුණයන් දෙදෙනකුගෙන් රුපියල් හැටදාහක් හා පනස්දාහක් වංචාකළැයි කොටුව පොලිසියේ ඉන්ද්‍රා පෙරේරා පොලිස් කත වැරැදිකාරිය කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දඬුවම් නියම කිරීම ලබන 10 වැනිදාට කල්තැබීය. ඇයට එරෙහි තවත් නඩු කිහිපයක් ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය. මේ සියලූ ගනුදෙනු වී ඇත්තේ පොලිසියේදීය.

