ජපන් මහල්ලා හම්බන්තොටදී අත් අඩංගුවට


ජපානයේ රැකියා දෙන බව කියමින් තරුණයන්ගෙන් මුදල් එකතු කළැයි කියන 80 හැවිරිදි ජපන් ජාතිකයෙක් හම්බන්තොට සිරිබෝ පුර නිවසකින් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහුට එරෙහිව වරෙන්තු 14 ක් ඇතැයි පොලිසිය පවසයි.