ජනේෂ් සිල්වා කළුරිය කරයි
චිත‍්‍රපට නළු හා ගායන ශිල්පී ජනේෂ් සිල්වා (50) අභාවප‍්‍රාප්ත විය.
නැසීගිය චිත‍්‍රපට නළු ෆ්‍රෙඞී සිල්වා මහතාගේ පුත‍්‍රයා වූ ජනේෂ් රංගනයට පිවිසියේ ”ඇගේ වෛරය-2” චිත‍්‍රපටයෙනි. මෙතෙක් රඟපා ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 25කට අධිකය.
ජනේෂ් එක්දරු පියෙකි.
දේහය පිළියන්දල, සිද්ධමුල්ල, ”සුජීවා” නිවසෙහි තැන්පත් කර ඇත.

