ජනාධිපති නීතීඥවරු 22නෙක් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 5වැනි මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත් මේ උත්සවයට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද හිතවත්හු ද එක්වූහ.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට නීතීඥ පිරිසක් සුභ පැතූහ.