ජනපති පාප්තුමා බැහැදකී


මහින්ද රාජපක්ෂ ජනපති රෝමයේ වතිකානයේ දී සොළොස්වන බෙනඩික් පාප්තුමාන් අද සිකුරාදා බැහැදුටුවේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ජනපති සමග සිටියාය.