ජනපති දිවයිනට


සී ෂෙල්ස් හා මාලදිවයින් සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉරිදා රාත්‍රී එකොලහට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.