ජනපති දඹුලු පන්සලට යයි


මහින්ද රාජපක්ෂ ජනපති අද දඹුල්ල උයන්වත්ත පන්සලට ගොස් රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් සමග පැය එක හමාරක් පමණ සාකච්ඡාවක් පැවැත්වීය. දඹුලු පුද බිමේ වැඩ ගැන එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.