ජනපති කියලත් වැඩේ පමා කරයි.


මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි ‘‘උල් පැන්ගෙයි’’ පවත්වාගෙන යන පොලිසිය එම ගොඩනැගිල්ලෙන් වහාම අන් තැනකට මාරු කරන ලෙස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අද එහි ගිය මහින්ද රාජපක්‍ෂ ජනපති නියෝග කළේය. මීට පෙරද එම පොලිසිය එතැනින් ඉවත් කරන ලෙස දන්වා තිබිණි.