මහින්ද රාජපක්ෂ ජනපති අද කතරගම ගියේය. කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියන්ගේ සුව දුක් බැලීමට ගිය ජනපති කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. ජනපතිවරයා මාගම්පුර හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ ඉදිකිරීම්ද නිරීක්‍ෂණය කළේය. ජනපති වරායේ ජැටිය දිගේද ගමන් කළේය.
