ජනපති ඇඹිලිපිටි පොළටත් යයි
මහින්ද රාජපක්ෂ ජනපති අද ව්‍යායාම ඇඳුමෙන් ඇඹිලිපිටිය සති පොළට පැමිණියේය . වෙළෙඳුන් හමුවී සාකඡ්චා කළේය. උඩවලවේ ජලාශයටද ගිය ජනපති එහි විදුලිබලාගාරයටද ගියේය.
තණමල්විල මාර්ගය අයිනට එන උඩවලව වල් අලීන්ද බලා උඩවලව හන්දියට පැමීණ එහි ජනතාව හමුවිය.
ඉන් පසු හිඟුරේ ආර බෝධි රාජ විහාරයට ගොස් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සමඟ අඩ හෝරාවක් පමණ සාකඡ්චා පැවැත්වීය.

