ජේසුතුමන් උපන් ස්ථානය ලෙස සැලකෙන පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර ඉපැරැණි නේටිවිටි පල්ලියට ගිය මහින්ද රාජපක්ෂ ජනපති හා ශිරානි රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පල්ලියේ පුජකවරු රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.පලස්තීන ජනපති ආචාරිය මහමුඩ් අබ්බාස් ද ඊට එක් විය.
ජේසුතුමන් ඉපදුණු ප්‍රදේශය විදුලි ආලෝකයෙන් අලංකාර කැර තිබිණි.