ජන අරගල කට්ටිය වීදි බහී By None // 2012 දෙසැ 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම්වලට විරෝධය පා ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පැවැත්විණි. කොළඹ මරදාන කාර්මික විදුහල අසලින් ආරම්භ කළ පා ගමන කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කෙළේය. ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියා කාරීන් වන ලලිත් කුමාර් බීරරාජු හා ලලිත් කූගන් යාපනයේදී පැහැරගෙන ගොස් වසරක් පිරීම නිමිත්තෙන් මේ විරෝධය සංවිධානය කැර තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත