ජගත් සමුළුවත් වෙසක් සමරයි By None // 2012 මැයි 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථනයේ දී වෙසක් උත්සවය සැමැරිණි. ලොව නොයෙක් දෙසින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. නිව්යෝක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස හිමියෝ ද සෙසු ආගමික නායකයෝ ද මහා ලේකම් බෑන් කී මූන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන ද එහි පැමිණි පිරිස අතර වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත