ජගත් මානව හිමිකම් කමිටුව ලංකාවට එන ලකුණු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රීලංකා රජයෙන් කළ ඉල්ලීම සලකා බැලීමට රජය සුදානම් යැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
මහා කොමසාරිස් නවනිීදන් පිල්ලේගේ ඉල්ලීම අනුව ඔවුනට පහසුකම් සැලසීමට රජය කි‍්‍රයාත්මක කරතියි දැනගන්නට ඇත.

