ජගත් බොදු සමුළුව කොරියාවේ By None // 2012 ජුනි 21 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාත්‍යන්තර බොදු මහ සමුලුව දකූණු කොරියාවේ යෝසො නගරයේදි පැවැත්වීණි. ලොව පුරා වැඩ වසන මහා සංඝරත්නය ඇතුළු නියෝජිතයෝ වීශාල පිරිසක් සහභාගි වුහ. බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරිම හා එහි උන්නතිය සදහා තීන්දු තීරණ රැසක් මෙහි දී ගනු ලැබු බවත් ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් ගිහි පැවිදි විශාල පිරිසක් එක් වු බවත් ක්වැන්ජු මුගක්යා බෞද්ධ වීහාරස්ථානවාසී බරවාකුබුකේ විමලතිස්ස හිමියෝ කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත