(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ව්‍යවස්ථානුකූල වගකීමක් බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව මැතිවරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාර නිලධාරින් එකඟතාව පළ කළ බවද ඔහු සඳහන් කළේය

