ඡන්දෙට දැන් සිටම පිටපට


මධ්‍යම සහ වයඹ පළාත් සභා මේ සතියේ විසිරුවා හරිනු ඇති බවත් ඒ සඳහා ලබන සැප්තැම්බර් මැදදී ඡන්දය පැවැත් වෙනු ඇති බවත් රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබෙයි.

මෙහි පෙරනිමිති ලෙස මධ්‍යම පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ පෝස්ටර් පළාතේ බිත්ති සහ විදුලි කණු පුරා දක්නට ලැබේ.