ඡන්ද ප‍්‍රතිඵල තාමත්


සැප්තැම්බර් අට වැනිදා ඡන්දයට සන්ධානයෙන් තරග කැර පරාජයට පත්වූ අපේක්ෂිකාවකගේ ආධාරකරුවන් බව කියන පිරිසක් ඇලහැර ප‍්‍රාදේශීය සභා සේවක අජිත් කුමාරට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඇලහැර ප‍්‍රාදේශීය සභා සේවකයෝ අද වැඩ වරා උද්ඝෝෂණයක් කළහ. අජිත් කුමාර රෝහල්ගත කරනු ලැබ සිටියි.