ඡන්ද පෙට්ටි ඡන්ද පොළට


නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව ඡන්දයේ පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යෑම අද උදේ ඇරැඹිණි. අම්පාර හාඩි කාර්මික විද්‍යාලයයේ ද රත්නපුර කච්ඡේරියෙ සිට ද ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන 623කට මෙසේ පිටත් කැර හැරිණි.