ඡන්ද නීති දිගට හරහට කඩලා


නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද නීති කැඩීම් 169ක් හා මහජන දේපොළ අයථා පරිහරණ සිද්ධි  84ක් ද බිය ගැන්වීම් 19ක් ද වාර්තා වෙතියි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැපේ) කියයි. මුළු පැමිණිළි ගණන 357කි.