චෙන්නායි පිලට කඩුලූ 4 ක ජයක්
අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ජායිපුර් ඊයේ (10) පැවැති තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් රාහුල් ද්‍රාවිඞ්ගේ රාජස්ථාන් රෝයල් පිලට එරහිව කඩුලූ 4 ක ජයක් ලබා ගන්නා ලදි.
රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 126 (බ‍්‍රැඞ් හොජ් 33, ස්ටුවට් බිනි 27)චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 18.1 කදී කඩුලූ 6 ට 127 (සුරේෂ් රයිනා 23, මයිකල් හසි 19)

