චීන දූත පිරිසක් ලංකාවට By None // 2012 සැප් 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීන ජනරජයේ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කාරක සභාවේ සභාපති වූ බෑන්ග්ගූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණියහ. කතානායක චමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළ විශේෂ ප්‍රභූ පර්යන්තයේදී පිරිස පිළිගන්නු ලැබීය. දෙරට අතර ආයෝජන අවස්ථා ඇතිකරගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි බෑන්ග්ගූ මහතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත