චීන ජාතිකයාට නඩු
චීනයෙන් එම්බ්‍රෙයිඩර් මැෂිමක් සපයන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 540,000ක් වංචා කළැයි කියන චීන ජාතිකයාට නඩු පවරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පොලිසියට නියෝග කෙළේය.
පැමිණිලිකරු පාදුක්කේ සුජීව පෙරේරා කියා සිටියේ තමා සමග යාළු වූ චීන ජාතිකයා අඩු මුදලකට එම්බ්‍රොයිඩර් මැෂිමක් සපයන බව කියා එම මුදල වංචා කළ බවයි.

