චැනල් ෆෝ නිෂ්පාදකට යාපනේ යන්න බැරිවේ


බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නිෂ්පාදක කැලම්  මැක්‍රේ අද පස්වරු එකට පමණ පොලිසියේ මැදිහත්වීමෙන් වෑන් රියකින් කොළඹට එවනු ලැබීය.

දෙපැයක් තිස්සේ ඔහු ගමන් කළ දුම්රිය අනුරාධපුරයෙන් එහාට යෑමට නොදී විරෝධතා පැවැත්වූවෝ ඉන් පසු විසිර ගියහ.