චැනල් 4 කට්ටිය කණ්ඩලමෙන් කොළඹට


දුම්රියෙන් යාපනයේ ගමන යාම අසාර්තක වු පසු බදාදා රාත්‍රියේ කණ්ඩලම හෝටලයේ ගත කළ කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය චැනල් 4 කණ්ඩායම අද පොලිස් ආරක්ෂාව සහිතව කොලඹ බලා පිටත් විය.