චලන සොයන්න ගල් පුපුරුවයි By None // 2012 දෙසැ 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර වඩිනාගල හා අවට ගම්වල භූ චලන කෘත්‍රිම හේතුවක් නිසා වන්නේ දැයි සෙවිමේ අත්හදා බැලීමක් වඩිනාගලට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි දමනේ දි සිදු විය. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ අධ්‍යක්ෂ අනිල් පීරිස් මහතාගේ අධික්ෂණය පරිදි එහි ගල් කොරියක පිපිරවීම් දෙකක් සිදු කැරිණි. ඒ අවස්ථාවේ නිලධරයෝ පිරිසක් වඩිනාගල ද සිටියහ. එම පිපිරීම භූ කම්පන මානක වල සටහන් නොවූ අතර තම ගෙවල් නොසෙල්වුණු බව ගැමියෝද විද්‍යාඥායෝ ද කියති. සබැඳී පුවත්.... වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත