චම්පික පැරිස් පන්සලේ


ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක  මහතා 11 වැනි ඉරුදින සවස 05ට පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේදි විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

විදේශ කුමන්ත‍්‍රණ හමුවේ අපගේ කාර්ය භාරය කුමක්ද යන්න එහි මාතෘකාවයි.