ගෝල්ඩන් කී සල්ලි නැත්නම් කොතලාවල යළි හිර කරනු


ඇප මත මුදාහැර සිටින ලලිත් කොතලාවල ඇප අවලංගු කැර  නැවත සිරභාරයට පත් කරන්නැයි ඉල්ලා ගෝල්ඩන් කී තැන්පතු සමාගමේ මුදල් තැන්පතුකරුවෝ 350කට අධික පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගෙනු කළහ. තම තැන්පතු යළි දෙන බවට අධිකරණයේ පොරොන්දු වීමෙන් අනතුරුව ඇපමත නිදහස් කළ තොතලාවල වසර දෙකහමාරක් ගතවීමෙන් පසුව ද තැන්පතු ආපසු දී නැතැයි ඔවුහු කියති.