ගෝලයාගේ ගෝලයෝ දිසාපාමොක්ට ගහලා
මාවනැල්ල මයුරපාද විදුහලේ විදුහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලීසසිය කියයි. විදුහල්පතිවරයා සිසුවෙකුට කළ දඬුවමක් හේතුවෙන් විදුහල අසලදී මෙලෙස පහරදී ඇතැයි ද පොලීසිය කියයි. විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

