ගෝඨාභය ඉතාලියේ


ෆ්‍රැන්සිස් පාප් තුමාට ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සැපත් වන ලෙස ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රෝමයට පැමිණි බවත් අද (20) පාප් වහන්සේ බැහැ  දැකීමට නියමිත බවත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ  මහතා පවසයි.