ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
මේ අතර හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර යන මහත්වරුද ප්‍රකාශ ලබා දීම සඳහා විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටිති.
(36698)
ඡායාරූප - ගයාන් අමරසේකර