ගෝඨා මූල්‍ය අපරාධ පොලිසියට


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි කියයි.