ගොවීන්ට බඹර ප්‍රහාරයක්


හාලිඇල අන්තුඩුවල  වෙල් යායක වැඩ කරමින් සිටි ගොවීහු පිරිසක් අද බඹර ප්‍රහාරයකට ලක් වුහ.

සිව් දෙනකු රෝහල් ගත කළ බව ගැමියෝ කියති.