ගොවියෝ සිව්දෙනෙක් ගංවතුරට කොටු වෙති
සේරු නුවර නීලපොල කුඹුරට ගිය ගොවියන් හතර දෙනකු ගංවතුට කොටුවී තමන් බේරා ගන්නා ලෙස ආධාර ඉල්ලන බව සේරුනුවර ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි.
ඔවුන් මුදා ගැනීම සඳහා යුද හමුදාව හා නාවික හමුදාව මින් මද වේලාවකට පෙර මෙහෙයුමක් ඇරැඹීය.

