ගොවියාගෙන් පලිගන්න ගස්ලබු යායක් වනසයි


අඟුණුකොළපෑලැස්ස යාය දහයේ ගොවීන් දෙදෙනකු අතර ආරවුලක් දුරදිග ගොස් පලදරන ගස් ලබු ගස් 420ක් කපා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. මේ දිනවල කොළඹ ගස්ලබු කිලෝව රුපියල් 80කි. අඟුණුකොළපෑලැස්සේ රුපියල් 55කි.