ගොකරැල්ල පොලිසියෙ හතරකගේ වැඩ තහනම්


නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ගොකරැල්ල පොලිසිය භාරයේ තිබූ බසයක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේත් සැරයන්වරයකුගේත්, කොස්තාපල්වරු දෙදෙනකුගේ ද වැඩ තහනම් කර ඇත.