අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කිරීමට සඳහා රුපියල් කෝටි 64.3ක් වෙන් කළ බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
ගේට්ටු 486කින් භයානකම අනාරක්ෂිතම ගේට්ටු 159ක් අලුත්වැඩියා කිරිමට නියමිතය.
අමාත්‍යංශයේ මේ තීරණය පැසසුම් කටයුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.