ගෙවල් 80ක විදුලි උපකරණ පිළිස්සේ


කැකිරාව මඩාටුගම හා කුරුණෑගල සුදෙරාපොළ නිවාස 80ක පමණ විදුලි උපකරණවලට අලාභහානි සිදුව ඇතැයි නිවැසියෝ කියති.  දොඹකරයක් විදුලි රැහැනක වැදීමෙන් මඩාටුගම නිවාස 30ක රූපවාහිනි ශීතකරන විදුලි මොටර් රැසක හානි සිදුවී යැයි මඩාටුගම පොලිසිය පැමිණිලි කර ඇත. සුදෙරාපොළ විදුලි අලුත්වැඩියාවක් කරමින් සිටියදී නිවාස 50ක පමණ උපකරන හානි සිදුවී යැයි වාර්තාවේයි