ගුවන් හමුදාව ජීවිත රැසක් බේරති


ගංවතුරෙන් විපතට පත් ජනතාව ඛෙිරා ගැනිමට   ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගනිමින්  විශේෂ සෝදිසි මෙහෙයුමක් ඇරඹීය.

 රට පුරා  පවතින අයහපත්  කාළගුණික හා දේශගුණික තත්වය මත  නිවාස අහිමිව අවතැන් වු  ඡනතාවට සහන සැලසීමද,  ආරක්ෂිත ස්ථාන කර යාමට නොහැකිව අතරමං වු පිිරිස් බේරාගැනීමද  ගුවන් හමුදා සාමාජිකයෝ  සහය වුහ.

 එම්. අයි 17 හෙලිකොප්ටරයක් යොදා ගනිමින්  ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමද  සිදු කළේය.

අනුරාධපුර  ගුවන් හමුදා මුලික කඳවුර හා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මුලික  කඳවුර  ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව  පානීය ජලය හා පිසින ලද ආහාර විපතට පත් ජනතාාව සඳහා ඛෙදා හැරිම සිදු කළහ.

 20141221_122616 20141221_122747 20141221_122759 DSC_0006 DSC_0018 DSC_0020 DSC_0023 DSC_0026 DSC_0029 DSC_0030 DSC_0043 DSC_0049 DSC_0051 DSC_0052(1) DSC_0052 DSC_0054 DSC_0059