ගුවන් සේවකයෝ දෙදෙනා සල්ලි කුට්ටියත් සමග කොටුවෙති
විදේශ මුදල් රැගෙන පැමිණිමේ පර්යන්තයෙන් ගුවන්තොටුපළ උඩුමහලට යෑමට තැත්කළ පෞද්ගලික අභ්‍යන්තර ගුවන් සමාගමක සේවකයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රෝගුව කියයි.
සැකකුරුවන් සතුව තිබී ඇමරිකා ඩොලර් විසිදහස් පන්සියයක් (රුපියල් 2,776,885) ක් රේගු භාරයට ගෙන තිබේ. ලිවුම් කවරයක බහා එම මුදල් රැගෙන යාමට තැත්කරද්දී රේගු පරීක්ෂක ප්‍රසන්නද සිල්වා මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

